එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ මහතාට ද හැකියාව ඇති බවයි.
ඔහු මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමේ සැලසුමක් තුළයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම හමුව පැවැත්විණි.
Share this: