බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදා මෙහෙයුමකින් පලස්තීනුවන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පලස්තීන බලධාරීහු පවසන්නේ ජෙනින්හි හමුදා මෙහෙයුම හේතුවෙන් ජීවිත හානි විශාල සංඛ්‍යාවක් සිදුවී ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම්වලට එම ප්‍රදේශයට ළඟා වීමට අපහසු වී ඇති බවයි.
එහි පිහිටි ළමා රෝහලකට ඊශ්‍රායල හමුදාව කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවද වාර්තා විය.
පලස්තීන සටන්කාමීන් විසින් සැලසුම් කර තිබූ ප්‍රධාන ප්‍රහාරයක් තමන් විසින් ව්‍යර්ථ කළ බව ඊශ්‍රායල හමුදා පවසයි.
Share this: