ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර හමුවක් ඊයේ රාති‍්‍රයේ පැවැත්වී තිබේ. මෙම සාකච්ඡුාව ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්විණි. මෙම හමුව සඳහා එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරු ද එක්ව ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Share this: