මෙම වසර තුළ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ඉඩ ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන ඇති බව සඳහන් කළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ, විදේශ රටවල් කිහිපයක් ද එම මාරුව සඳහා පහසුකම් සැලසීමට ඉදිරිපත් වී ඇති බවයි.
Share this: