ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බව අඟහරුවාදා (09) වාර්තා වෙයි.

දූෂණ නඩුවක් සම්බන්ධයෙන් ඛාන් ඉස්ලාමාබාද්හි උසාවි පරිශ්‍රයකදී ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉම්රාන් ඛාන්ගේ මෝටර් රථය වටලා ආරක්ෂක අංශ විසින් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇත.

Share this: