පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පාකිස්තානයේ සියලුම රූපවාහිනී මාධ්‍ය නාලිකා තහනම් කර තිබේ.
ඒ, පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය පරාජයට පත්වීමත් සමඟ ඇති වූ වෛරී ප්‍රකාශ හේතුවෙන්.
ඉම්රාන් ඛාන්ගේ වෛරී ප්‍රකාශයෙන් නීතිය හා සාමය පවත්වාගෙන යාමට හා මහජන සාමයට බාධා එල්ල විය හැකි බැවින් පාකිස්තානයේ විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
Share this: