නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කෝඩි මහතා පවසන්නේ, වත්මන් ආණ්ඩුවේ වාසනාවට ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වතාවට බොරතෙල් මිල අසීමිත ලෙස පහළ වැටුණ බවත් නමුත් ඉදිරියෙදී මැතිවරණයක් එන නිසා ඉන්ධන මිල වැඩි කර ගත නොහැකිව සිටින බවයි.
තවද, නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ ජනතාවට ඉන්ධන අඩුවෙන් ලබා දීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි.
තවදුරතත් වීරක්කෝඩි මහතා පැවසුවේ, අද තෙල් සංස්ථාව මිලියන ගනන් පාඩු ලබන බවත් ඊලග මැතිවරණයෙදි එජාප ආණ්ඩුවක් බිහිවුනොත්ත් අද ලබන පාඩුවත් අය කරගන්න ඉන්ධන මිල ඉහල දමන බවයි.
පසුගිය පොසොන් පෝය දිනයේදි රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ දන්සැල් වල පෝලීම් තියෙන්නේ ජනතාවට ජිවත්වීමට අපහසු නිසා බවත් නමුත් දන්සැල්වලට ගියා අදත්පෝලීම් තියනවා බව අනාවරණ කළේය.
නියෝජ්‍ය කථානායකවරයා පැවසුවේ එතුමාගේ න්‍යායට අනුවනම් අදත් රටේ දුප්පත්කම වැඩිව තිබෙන බවය.
Share this: