ඉන්දීය ගුවන් තොටුපොළේදී ලාංකික කත අත්අඩංගුවට

ඉන්දීය ගුවන් තොටුපොළේදී ලාංකික කත අත්අඩංගුවට

ශ්‍රී ලාංකික කාන්තාවක ඉන්දීය රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නීති විරෝධී ලෙස, ඉන්දියාවට රත්‍රං රැගෙන යාමට ගිය අවස්ථාවේ දිය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තිරුචි ගුවන් තොටුපලේ දී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තවද සැකකාර ශ්‍රී ලාංකික කාන්තාව සතුව තිබී රත්‍රං ග්‍රෑම් 951ක් සොයාගෙන ඇත.

ඇය සිය සිරුරේ සඟවාගෙන මෙම රත්‍රං ඉන්දියාවට රැගෙන ගොස් තිබු බව එරට පොලීසිය පැවසුවේය.

Share this: