මුම්බායි හි සුපිරි හෝටලයක පැවති සාදයකදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝ සහ ඔහුගේ රසිකයින් කිහිප දෙනෙකු අතර ගැටුමක් ඇති විය.
රසිකයන් ඔහු සමඟ ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී රණ්ඩුව ඇති විය.
ගැටුම් අතරතුර බේස්බෝල් පිත්ත ද භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, ප්‍රිත්වි ෂෝ සහ ඔහුගේ මිතුරන්ට පහර දී ඔහුගෙන් ඉන්දීය රුපියල් 50,000 ක කප්පමක් ඉල්ලා සිටි පුද්ගලයන් අට දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Share this: