ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු Shubman Gill ජාත්‍යන්තර එක්දින පිටියේ සිය පළමු ද්විත්ව ශතකය වාර්තා කළේය.
නවසීලන්තයට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේදී ඔහු මෙම දස්කම විදහා පෑවේය.
ඔහු ලකුණු 208ක් ලබා ගත්තේ පන්දු 149ක් වැය කරමිනි.
ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 19ක් ඇතුළත් විය.
Share this: