ඉන්දිය අගමැතිගේ සංචාරය අති සාර්ථකයි

ඉන්දිය අගමැතිගේ සංචාරය අති සාර්ථකයි

දෙදින ශී‍්‍ර ලංකා නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සංචාරය අවසන් කරමින් ඊයේ රාති‍්‍රයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගියේය.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානය ඊයේ රාති‍්‍ර 9.40ට පමණ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. එම අවස්ථාවේදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට සමුදීම සඳහා වරාය හා නාවුක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොස් ඇත.

Share this: