ඉන්දියාව සිය ජනතාවට දුන් බදු සහන!

ඉන්දියාව සිය ජනතාවට දුන් බදු සහන!

ඉන්දියාව සිය ජනතාවට විශාල ආදායම් බදු සහන ප්‍රකාශයට පත් කර තිබේ.

එයින් වැඩි වාසියක් අත්වන්නේ ඉන්දීය මධ්‍යම පන්තියටයි.

මේ වසරේ ඉන්දියාවේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් රජය එම සහන ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයි විචාරකයෝ පවසති.

නව ක්‍රමය යටතේ වසරකට රුපියල් 700,000ට අඩු ආදායම් ලබන අය ආදායම් බදු ගෙවීමෙන් නිදහස් කර ඇත.

Share this: