ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

එංගලන්තයේ ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්රීඩාංගණයේදී අද (06/07/2019 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්රී ලංකාව පරාජය කරමින් කඩුලු 7 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 264 ක් ලබාගත්තේය. එම ලකුණු 264 ඉක්මවා යාම සඳහා ඉන්දීය පිතිකරුවන්ට අවශ්ය වූයේ ඕවර 43.3 ක් පමණි.

Share this: