ඉදිරියටත් අධීවේගී මාර්ග අවශ්‍යයි!

ඉදිරියටත් අධීවේගී මාර්ග අවශ්‍යයි!

වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ, ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සඳහා රට තුළ අධිවේගී මාර්ග තිබිය යුතු බවයි.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේය. උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහබාගි වෙමිනි.

තවද, අමාත්‍යවරයා ප්‍රකාශ කරන අන්දමට, කොළඹ සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගයත් ඉදිකිරීමට ඉදිරි එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ක්‍රියා කරන බවයි.

Share this: