ඉතාලියේ නායයෑමකින් පුද්ගලයන් රැසක් මිය යයි!

ඉතාලියේ නායයෑමකින් පුද්ගලයන් රැසක් මිය යයි!

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඉතාලියේ නේප්ල්ස් නගරයට ආසන්න කලාපයක සිදුවූ නායයාමකින් පුද්ගලයින් රැසක් මියගොස් ඇති බවයි.

මෙතෙක් සිදුවූ මරණ ගණන තහවුරු කර නොමැත.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ ඉතාලියේ ඉස්කියා දූපතට බලපෑ ප්‍රබල නායයාමකින් පුද්ගලයින් රැසක් අතුරුදන්වූ බවයි.

මියගිය පිරිසකගේ සිරුරු මේ වනවිට හමුව ඇති අතර අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

Share this: