ඇෆ්ගනිස්ථානයට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ද එම බෝම්බ ප්රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් වාර්තා සදහන් කරයි.
ප්රහාරයේ වගකීම මේ වන තෙක් කිසිදු ත්රස්ත කණ්ඩායමක් භාරගෙන නැති බව ද ඇෆ්ගනිස්ථානයේ හමුදා මුලස්ථානයක් ඉලක්ක කර ගනිමින් මෙම බෝම්බ ප්රහාරය එල්ල කර ඇති බව ද ,මෙය තලෙයිබාන් විසින් එල්ල කරන ලද ප්රහාරයක් බවට ඇෆ්ගනිස්ථාන ආරක්ෂ අංශ සැක පල කරයි.
Share this: