ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20ක් මරුට.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෝම්බකරු අමාත්‍යාංශය තුළට ඇතුළු වී පිපිරීමට උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථ වූ බවයි.
තුර්කිය, චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාල පිපිරීම සිදුවූ ප්‍රදේශයේ පිහිටා ඇත.
Isis-K නමින් හැඳින්වෙන ත්‍රස්තවාදී කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව වාර්තා වේ.
Share this: