ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය දීර්ඝ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව මෙම පළාත් පාලන ආයතනයේ නිල කාලය 2024 නොවැම්බර් 04 දක්වා දීර්ඝ කර ඇත.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස පී.එම්. ගුණවර්ධන මහතා විසින් මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන ලදී.
Share this: