ඇල්පිටියේ දෙදරු මව පහරදී ඝාතනය කල සැමියා

ඇල්පිටියේ දෙදරු මව පහරදී ඝාතනය කල සැමියා

ඇල්පිටිය ඇත්කඳුර දිවිතුරවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මැයි 04 වැනිදා උදෑසන මියගිය කාන්තාවගේ සිරුර ඇයගේ නිවස තුළ තිබී සොයා ගෙන තිබේ.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි දෙදරු මවක් බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සැමියා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

Share this: