ඇමෙරිකාවේ 6 හැවිරිදි දැරියක් සිය මිත්තණියට වෙඩි තබයි!

ඇමෙරිකාවේ 6 හැවිරිදි දැරියක් සිය මිත්තණියට වෙඩි තබයි!

ෆ්ලොරිඩාවේ 6 හැවිරිදි දැරියක් සිය මිත්තණිට වෙඩි තැබීම නිසා මිත්තණිට තුවාල ලබා තිබේ.

සිය මිත්තණිය සමඟ මෝටර් රථයක ගමන් කරමින් සිටි දැරිය මෝටර් රථය තුළදී වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, තුවාල ලැබූ 57 හැවිරිදි මිත්තනිය නියමිත වේලාවට හදිසි ප්‍රතිකාර ඒකකයට දැනුම් දී ප්‍රතිකාර සඳහා රෝහලට ගෙන ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ දැරිය මෝටර් රථය තුළට වෙඩි තබා ඇත්තේ ඇයගේ මිත්තණියගේ ගිනි අවියෙන් බවත් එය නොදැනුවත්ව සිදුවූවක් බවත්ය.

Share this: