ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගමන් මග

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගමන් මග

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මැයි 16 වැනිදා තවදුරටත් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) වාර්තා කරයි.

ඒ අනුව, ගැනුම් මිල රු. 305.43 ක් වන අතර විකුණුම් මිල රු. 318.79 කි.

මේ අතර, CBSL විසින් USD.LKR SPOT විනිමය අනුපාතිකයේ මධ්‍යම අනුපාතිකය රු. 312.64 කි

Share this: