ඇමතිධූර වැඩි කිරීමේ යෝජනාව සම්මත වේ

ඇමතිධූර වැඩි කිරීමේ යෝජනාව සම්මත වේ

ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධූර වැඩිකිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 143 ක්ද, විපක්ෂව ඡන්ද 16 ක්ද ලැබී ඇති අතර ඡන්දය විමසන අවස්ථාවේදී සභිකයින් 63 දෙනෙකු සභා ගර්භයෙහි නොසිටි අතර,යෝජනාවට වැඩි ඡන්ද 127 න් සම්මත වී ති‍බේ.

ජාතික ආණ්ඩුවකට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති නමුත් අමාත්‍ය ධූර වැඩි කිරීමට තමන් එරෙහි බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා කියා සිටියේය.

Share this: