ඇඟලුම් සේවිකාව දූෂනය කල තරුණයාගේ පාපෝච්චාරණය.

ඇඟලුම් සේවිකාව දූෂනය කල තරුණයාගේ පාපෝච්චාරණය.

මහියංගන ප්‍රදේශයේ ඇඟලුම් සේවිකවක් වන රම්‍යා විදර්ශනී පසු ගිය දිනක ඝාතනය කර තිබුනා.එම ඝාතනය ගැන ඝතනය කර පුද්ගලයා පාපොච්චාරනය කර තිබෙන්වා.

(ඔහුගේ පාපොච්චාරනය)
එයා නැවතිලා හිටියෙ ජයා මාමලාගේ ගෙදර. මට එයාව දැක්කම ආස හිතුනා. එයාව දවස් දෙක තුනක්ම වැඩට ගිහින් එද්È මම දැක්කා. සිද්ධිය වෙච්ච දවසේ හවස මං තිලකෙ
මාමාගේ කඩේට ඇවිත් බීඩි දෙකක් ගත්තා. ඒව බිබී කැලේ පැත්තෙ ඉඳන් එයා වැඩ ඇරිලා එනකම් බලාගෙන හිටියා. ටිකක් ක¿වර වැටිල තිබුනෙ මං ටිකක් එහාට වෙන්න ටෝච් එලියක් එනවා දැක්කා. එයා කාත් එක්ක හරි ෆෝන් එකෙන් කථා කර කර තමයි ඒ වෙලාවෙ ආවේ. මාව පහු කරගෙන පාරෙ ඉස්සරහාට ගියා.මම හිමිහිට පිටිපස්සෙන් ගිහින් එයාගෙ කට වහලා කැලේට ඇදගෙන ගියා.

එයා මාත් එක්ක පොර බැදූවා. මට තුවාලත් වුණා. ඒත් මම තදින් ඇල්ලූවා. ටිකකින් එයාගෙ කලබලේ නැති වුණා.
මං හිතුවේ සිහිය නැති වෙන්ඩ ඇති කියලා.මං දූෂණය කළේ ඒවෙලාවේ.
එත් බැලූවා. බැලූවා සිහිය ආවේ නෑ. මම එහෙමම ගෙදර ගියා.
පස්සෙ මට ආරංචි වුණා පොලිසියෙන් හොයනවා කියලා.
අපි ගෙදරින් යමු කියල මම ශෂිකලා එක්ක කන්ද පැත්තට ගියා. කන්ද ළඟ පාළු ගෙයක් තිබ්බා.
රෑ අපි පාළු ගෙදර හිටියෙ. එහෙම ඉන්නකොට ශෂිකලා මගෙන් ඇහුවා මොකද ඇඟ හැමතැනම තුවාල කියලා. මම කිව්වා මගේ අතින් මිනිහෙක් මැරුනා කියලා. මගේ දකුණු අතේ ඇගිලි වල තුවාල තිබුනා. මං ඒක පෙන්නල ශෂිකලාට කිව්වා ඒ මිනිහා මගේ අත හැපුවා කියලා.
පසුවදා පාන්දරම මම ගෙදර ඇවිත් වතුර බොතලයෙකුයි පැළේ තිබුන මුට්ටි, භූමිතෙල්, මඤ්ඤොක්කා ටිකක් ගලවගෙන අරගෙන ආපසු කැලේට ගියා ගෙදර කවුරුත් හිටියෙ නැ.කැළේට ගිහින් ගල්ගුහාවකට වෙලා මඤ්ඤොක්කා තම්බලා කෑවා.උදේ බලනකොට ගමේ කට්ටියත් එක්කම පොලීසිය කැලේ වටකරල තිබුනා.බෙරෙන්න් විඩිහක් නෑ කියල මට තේරුනා ඒ නිසා මම කිවුවා අපි වහ බීල මැරෙමු කියලා.එයත් එන කරන්න දෙයක් නැති නිසා ඒකට කැමති වුනා.ඊට පස්සෙ අපි වස බිවුවා.එකරල තමා අපිව පොලීසියට අහු උනේ.

පසුව ඔහොගේ නිත්‍යානුකූල බිරිඳ ද පැමිණ දැඩි දඬුවම් ඩෙන ලෙසට පොලීසියෙන් ඉල්ලා සිටියා.තවද ඔහුගේ අනියම් බිරිඳ වූ වස පානය කල තැනැත්තියද පවසා සිටියේ මවත් රැවට්ටුවා කලින් මෙහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ මම පසුව තම දැනගත්තේ ගෑනු ළමයෙක් මරල කියල, මේ වගේ අපරාධකරයන්ට කවදාවත් සමාව නොදෙන ලෙස ඇයද ඉල්ල සිටියා.

Share this: