ආශු මාරසිංහගේ වීඩියෝව නිසා සමාජ මාධ්‍ය කැළබෙයි!

ආශු මාරසිංහගේ වීඩියෝව නිසා සමාජ මාධ්‍ය කැළබෙයි!

හිටපු ජනාධිපති උපදේශකවරයෙකු වන ආශු මාරසිංහ මහතාගේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවකට ඔහු ප්‍රතිචාර දක්වා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මාධ්‍ය වෙත තම අදහස් දැක්විය.

“ඒක නීතිය ඉදිරියේ තියෙන දෙයක්. ඒක බොරු දෙයක්. ඒක නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. මගේ නීතිඥවරු ඒ ගැන කතා කරයි.”

Share this: