ආරියපාල පරණවිතාන මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ආරියපාල පරණවිතාන මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාගේ ආදරණීය පියාණන් වන අභාවප්‍රාප්ත ආරියපාල පරණවිතාන මහතාගේ දේහයට ජනාධිපතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති පාලූගම්පල, ලේලලොපිටිය නිවසට අද දහවල් ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගයද පළ කර සිටියේය.
ඡායාරූප – නිශාංක ද සිල්වා
Share this: