මෙම වසරේ මුල් මාස දහය තුළ, දිවයින පුරා ලක්ෂ හතළිහක පමණ ජනතාවක් විවිධ ආයතන වෙත කෝටි 19,300 කට වඩා වටිනා කනකර ආභරණ (රන් භාණ්ඩ) උසස් කර ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
ප්‍රධාන බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් දහතුනක් සහ ප්‍රධාන උකස් සමාගම් 10 ක් ඇතුළු මූල්‍ය සමාගම් 13 ක් පිළිබඳ විශේෂ අධ්‍යයනයකින් මෙම තොරතුරු අනාවරණය විය.
පසුගිය වසරවල උකස් කළ රන් භාණ්ඩ ප්‍රමාණයට වඩා මේ වසරේ උකස් කළ රන් භාණ්ඩ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇති බව මහාචාර්යවරයා පැවසීය.
Share this: