එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරිය අදාල වෛද්‍ය උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් රට බරපතල අර්බුදයකට පත්ව ඇති බවයි.
ආරක්ෂක අංශ සාමාජියන් සහ ප්‍රජාව අතර සීඝ්‍ර වශයෙන් වෛරසය වයාප්ත වීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂය පූර්ණ අවධානයෙන් සිටින බවයි වැඩිදුරටත් සඳහන්.
සාමානය ජන ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ජීවිතවල ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ දුර්වල වැඩපිළිවල සහ වගකීම් විරහිත ක්‍රියාකලාප හේතුවෙන් ඔවුන්ගේ ජීවිත අවධානමට ලක් ඇති බවයි ඒම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
Share this: