අද සිට වහාම ක්‍රියාත්මක වන පරිධි ආහාර සැකසීම සඳහා ගනු ලබන ආනයනික තෙල් කිලෝවක් සඳහා අය කරන බදු මුදල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.
මුදල් අමාත්‍යංශය පවසන්නේ, අද සිට මෙය ක්‍රියාත්මක බවයි.
තවද, දේශීය පොල් කර්මාන්තකරුවන්ට සහන සැලසීම සඳහා මෙම පියවරගෙන ඇති අතර, පෙර පැවැති රුපියල් 90ක බදු මුදල රුපියල් 110ක් වනු ඇතැයි සඳහන්ය.
Share this: