ආදර්ශා කරදනට ඇප ලැබේ!

ආදර්ශා කරදනට ඇප ලැබේ!

ආදර්ශා කරදන මහත්මිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

ඒ, ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසිනි.

ලිංගික දර්ශන සහිත අසභ්‍ය වීඩියෝ දර්ශන වෙබ් අඩවියේ පළ කරන බවට තර්ජනය කර ආශු මාලසිංහ මහතාගෙන් රුපියල් මිලියන 100ක් කප්පම් ගත් බවට චෝදනා කරමින් 01/11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදර්ශා කරදන මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.

Share this: