පොලිස් පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් ආදර්ශා කරදනව අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ආශු මාරසිංහ මහතාගේ පැමිණිල්ලකට අනුවයි.
මේ අතර ආශු මාරසිංහ මහතාට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ඇප ලබා දෙන ලෙසට ආදර්ශ කරදන කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා කියා සිටියේ අයදුම්කරුගේ අපේක්ෂිත ඇප මුදල එම අවස්ථාවේ නියම කිරීම සුදුසු නොවන බවයි.
Share this: