ආණ්ඩුව පක්ෂයේ 4දෙනෙක් විපක්ෂ සන්ධානයට එකතු වෙයි!

ආණ්ඩුව පක්ෂයේ 4දෙනෙක් විපක්ෂ සන්ධානයට එකතු වෙයි!

ජනාධිපති සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ 2023 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පොහොට්ටුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනෙක් සමගි ජනබලවේගය සමග එක්වීමට එකගතාව පළ කරේය.

මෙලෙස  ජනබලවේගය සමග එක්වූ මන්ත්‍රීවරුන් 4 දෙනා වන්නේ අනුර ප්‍රියදර්ශන යාපා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්දිම වීරක්කොඩි සහ ජයරත්න හේරත් යන අයයි.

මෙම මන්ත්‍රී කණ්ඩායම සමගි ජන බලවේගය සමග මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන තිබිණ.

Share this: