ඊයේ(21) පස්වරුවේ පැවැති පොහොට්ටුවේ හදිසි කණ්ඩායම් රැස්වීමේදී 22 වන සංශෝධනයට පක්ෂව තමන්ගේ ජන්දය ලබා දීමට පොහොට්ටුව තීරණය කර එක ජන්දය විමසන අවස්ථාවේදී එලෙසිම සිදු කළේය.
පවතින ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සදහා ඔවුන් මෙම තීන්දුව එළඹීමට පොහොට්ටුව මෙහිදී සදහන් කර ඇත.
Share this: