මේ දිනවල සිංගප්පුරුවේ රෝහලක විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින, සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුවදුක් බැලීම සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එම රෝහලට ගොස් තිබේ.
එහිදී ඇමතිවරයා විසින් උන්වහන්සේගේ අවශ්‍යතා සොයා බලා නොපිරිහෙලා ඉටුකරන ලෙස සිංගප්පුරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිවරයාට උපදෙස් දී තිබේ.
Share this: