අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ සෑම පුර පසලොස්වක පෝය දිනකම පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බුදුපිලිම වහන්සේලා ප්‍රදානය කිරීමේ පිංකම් මාලාවේ මෙවර පිංකම ගරු අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් අබේගුණවර්දන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල, ගල්කැටිය විජයාරාම රජමහා විහාරයේ අද දින පැවැත්විණ.
මෙහිදී අෂ්ටාංග ශීලය සමාදන් වූ සිල් මාතාවන් සදහා බුදුපිලිම වහන්සේලා 200 නමක් ප්‍රදානය කොට ඇත.
Share this: