පසුගිය අවුරුදු සමයේ ලංකා සතොස රුපියල් බිලියන 2.3 ක ආදායමක් උපයා ඇති බව එහි සභාපති කිරාන් අතපත්තු මහතා පවසයි.
අප්‍රේල් මස 01 වනදා සිට 13 වනදා දක්වා මේ ආදායම ලැබී ඇති පාරිභෝගික භාණ්ඩ මිල අඩු කිරීමෙන්, හොඳ නිෂ්පාදන වෙලෙද පොළට නිකුත් කිරීමත් හේතුවෙන් මේ ප්‍රතිඵල හිමි වු බව සභාපතිවරයා සදහන් කරන අතර, ඉකුත් වසරේ අදාළ කාල සිමාවේදී උපයා ගෙන ඇත්තේ රුපියල් බිලියන 2 ක ආදායමකි.
Share this: