අවුරුදු කාපු පක්ෂ නායකයින්ට අප්‍රේල් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වීමක්

අවුරුදු කාපු පක්ෂ නායකයින්ට අප්‍රේල් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වීමක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 20 වැනිදා පෙරවරු 11.00ට සියලුම දේශපාලන පක්ෂ නායකයින් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

ඒ අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පැවැත්වෙන පළමු රැස්වීම මෙය වන බැවින් එම රැස්වීමට පැමිණෙන ලෙස සියලු පක්ෂ නායකයින්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර, උත්සව සමයෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය අප්‍රේල් 25 වන දින පක්ෂ නායක රැස්වීමෙන් පසුව පැවැත්වීමට නියමිතය.

Share this: