චීනය තම ජනගහනය ඉහළ නැංවීම සඳහා සුවිශේෂී තීරණයක් ගෙන තිබේ.
චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ දරුවන් ලැබීමට කැමති අවිවාහක පුද්ගලයින්ට මෙම අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එවැනි අවිවාහක පුද්ගලයන්ට දරුවන් ලැබුණු පසු විවාහක අයටද රජයේ සහන මුදල් ලබාදීමට නියමිතයි.
බලධාරීන්ට අවශ්‍ය වන්නේ රටේ ජනගහනය වැඩි කිරීමයි.
චීන නීතියට අනුව නීත්‍යානුකූලව දරු ප්‍රසූතිය කළ හැක්කේ විවාහක කාන්තාවන්ට පමණි.
නමුත් මෑතක සිට මෙරට දරු උපත් විශාල වශයෙන් අඩුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
Share this: