අලි සබ්රි දකුණු කොරියාවට

අලි සබ්රි දකුණු කොරියාවට

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) පාලක මණ්ඩලයේ 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි දකුණු කොරියාවේ ඉන්චියොන් බලා පිටත්ව යයි.

මෙම උත්සවය 2023 මැයි 02 සිට 05 දක්වා පැවැත්වීමට නියමිතය.

ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ වාර්ෂික රැස්වීම ට අමාත්‍ය අලි සබ්රි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝජනය කරයි.

වාර්ෂික රැස්වීම මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන්, ප්‍රධාන ගෝලීය බැංකු, සමාගම් සහ මාධ්‍යවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 3,000-4,000ක් පමණ සහභාගී වන ඉහළ මට්ටමේ උත්සවයකි.

Share this: