අලි ප්‍රහාරයකින් වනජීවී නිලධාරියා මරුට

අලි ප්‍රහාරයකින් වනජීවී නිලධාරියා මරුට

ඊයේ පස්වරුවේ, වැල්ලවාය, තෙලූල්ල ප‍්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් වනජීවී නිලධාරියෙකු මියගොස්ඇති බව වාර්තාවිය.

ඊයේ, පස්වරුවේ සිදුකෙරුණු වනඅලි පලවා හැරීමේ මෙහෙයුමකදී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තාවේ.

මෙහිදී, මියගිය වනජීවී නිලධාරියා 29 වන වියේ පසුවන්නෙකි.

Share this: