අල්-කයිඩා ත්‍රස්තවාදීන්ට සල්ලි දුන් ලාංකික ව්‍යාපාරිකයා!

අල්-කයිඩා ත්‍රස්තවාදීන්ට සල්ලි දුන් ලාංකික ව්‍යාපාරිකයා!

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරිස් නිසාර් නොහොත් නිසාර් නමැති බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අල්-කයිඩා ත්‍රස්තවාදී සංවිධානයට මූල්‍ය පහසුකම් සපයන්නෙකුගේ ව්‍යාපාරික සගයෙකු බවට හඳුනාගෙන, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවා ඇත.

අල්-කයිඩා සංවිධානය සමග මෙම ව්‍යාපාරිකයා දීර්ඝ කාලයක් සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබේ. නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එමෙන්ම මෙම පුද්ගලයා සිය ව්‍යාපාරයන් සිදුකර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Share this: