අල්විස් මහතාට ජනපතිගෙන් අවසන් ගෞරව දක්වයි

අල්විස් මහතාට ජනපතිගෙන් අවසන් ගෞරව දක්වයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී දයා අල්විස් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරලැස්ගමුව, කටුවාවල නිවසට අද (28) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතත්, සහෝදර කලාකරුවන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

Share this: