අධිකරණය මගින් නියෝගයක් නිකුත් කරමින් පවසා අතේ, කොළඹ අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව ඉදිරිපිට හෙට දිනයේ කිසිදු විරෝධතා ව්‍යාපාරයක් දියත් නොකළ යුතු බවටයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව අදාළ තහනම් නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා විසින් ලබා දුන් බවයි.
Share this: