අරගලයෙන් අනාගතයේ දී විප්ලවයක් කරන බව සජිත් කියයි!

අරගලයෙන් අනාගතයේ දී විප්ලවයක් කරන බව සජිත් කියයි!

“ජන අරගලය” සමගි ජන බලවේගය අතට ගෙන නුදුරු අනාගතයේ දී විප්ලවයකින් රට යථා තත්ත්වයට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) බොරැල්ල කැම්බල් පිටියේ පැවැති සමගි ජන බලවේගයේ වාර්ෂික සමුළුව අමතමිනි.

Share this: