බන වසර සඳහා වන අයවැය යෝජනා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
එය මෙරට 75 වන අයවැය වාර්තාවයි.
ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කතාව පැවැත්වීම අද පස්වරු 1.40ට ආරම්භ කෙරුණු අතර අයවැය කතාවේ සම්පුර්ණ කතාව පහත පරිදි වනවා
Final 2021 අයවැය කතාව – final (1) (003)
අයවැය කියවා අවසන් – දෙවන වර කියැවීමේ විවාදය හෙට සිට 21 වනදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.
Share this: