අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පැවසුවේ අයිස් මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පාසල් සිසුන් 81 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවයි.
මේ අතර, පාසල් පද්ධතියට අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සෙවීමේ මෙහෙයුම් ඊයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ආරම්භ කෙරුණි.
දිස්ත්‍රික්ක කිහිපයක පාසල් ද සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වුණි.
Share this: