අයවැය දෙවන වර කියවීම ඡන්ද 121කින් සම්මත වෙයි!

අයවැය දෙවන වර කියවීම ඡන්ද 121කින් සම්මත වෙයි!

2023 අයවැය සදහා දෙවන වර ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 84ක් ලැබී තිබුණි.

කථානායකවරයා පාර්ලිමේන්තුවට දැන්වූයේ අයවැය දෙවන වර කියවීම සම්මත වූ බවයි.

ඡන්ද ප්‍රකාශ කිරීමට එක් මන්ත්‍රීවරයෙක් පමණක් පැමිණ සිටියේ නැත.

Share this: