ගංජා හැරුණු විට මෙවර අයවැයෙන් වෙන කිසිවක් නොමැති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පෙන්වා දුන්නේය.
“ගංජා වවල පිටරට යවන්න නෙමේ මේවා ලංකාවේ මිනිස්සුන්ට පොවන්න මේ හදන්නේ” යනුවෙන් සරත් ෆොන්සේකා මහතා තවදුරටත් අදහස් දැක්විය.
Share this: