රජය විසින් ඉන්ධන මත අධිභාර බද්දක් පැනවීමට තීරණය කර ඇත.
රජය විසින් මෙම නව අධිභාර බද්ද ඩීසල්, බොරතෙල් සහ පෙට්‍රල් මත පනවයි.
මෙම අධිභාර බද්ද ආනයන අවස්ථාවේදී අයකරගැනීමට අපේක්ෂා කරන බව 2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේය.
Share this: