අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රියේ

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රියේ

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 07.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

ඒ අනුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම එලෙස අද පැවැත්වෙනු ඇති.

ජනාධිපතිවරණයට අදාළ කටයුතු පවතින බවට අමාත්‍යවරුන් කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 07.00ට පැවැත්වීමට නියමිත බව ද සඳහන්.

Share this: