
ලංකා IOC ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ සුබෝද් දක්වාලේ මහතා විසින් ගිලන් රථයේ යතුර නිල වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන් අතර ජනාධිපතිතුමා එය අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.සී.එස්. තලගල්ල මහතා වෙත භාර දුන්නේ ය.
මෙම ගිලන් රථය ලක්ෂ 40 ක පමණ වටිනාකමකින් යුක්තය.
Share this: